Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශය එක්ක ක්‍රීඩා කරන්න අපිට අමුතුවෙන් සූදානම් වෙන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ – ශ්‍රි ලංකා නායක කුසල් මෙන්ඩිස්

අපි පහුගිය ටිකේ බංග්ලාදේශයත් එක්ක සෑහෙන්න තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළා. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න නම් ‍අපි මේ තරගය ජයගන්නම ඕන. දිගින් දිගටම ඔවුන් එක්ක ක්‍රීඩා කරපු නිසා මේ තරගෙදි ලොකු වෙනසක් කරන්න වෙයි කියලා මම හිතන්නේ නෑ. නායකයා විදියට කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා බංග්ලාදේශය එක්ක ක්‍රීඩා කරන්න අපිට අමුතුවෙන් සූදානම් වෙන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.” යැයි මෙන්ඩිස් පැවසීය.

I will not play differently even though I am the captain” – Kusal Mendis

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
12
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button