Cricket NewsEXCLUSIVEInternational

දසුන් ශානක හා වනිදු හසරංග විස්සයි20 තුන් ඉරියව් ශ්‍රේණිගතල කිරීම් හී පහලට ඇද වැටේ.

ශ්‍රි ලංකා හිටපු විස්සයි20 නායක දසුන් ශානක හා වර්ථමාන නායක වනිදු හසරංග නවතම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් හී පහලට පැමිණ තිබේ. දසුන් ශානක ස්ථාන තුනක් පහලට පැමිණෙමින් 15 වන ස්ථානයේද වනිදු හසරංග තෙවන ස්ථානයටද පැමින තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button