Cricket GossipEXCLUSIVE

ධනුෂ්ක ගුණතිලකගෙ නඩුව අවසන් – අවසන් තීන්දුව ලබන බ්‍රහස්පතින්දා.

රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ පැවති ලිංගික අපයෝජන නඩුවේ විභාගය අවසන් වී ඇති අතර විනිසුරු Sarah Huggett විසින් ඇයගේ තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
3
+1
3
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button