Cricket GossipEXCLUSIVE

මැච් එකක් පරාද උනොත් එදාට දසුන් වැඩිය කතා කරන් නෑ – දසුන් ශානකගෙ බිරිද චෙවන්ති කියන කතාව මෙතනින්

Pictures : Sri Lankan Cricketer Dasun Shanaka's wedding - NewsWire

පසුගිය දා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකදී දසුන් ශානකගෙ බිරිද වන චෙවන්ති මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියා.

මට ක්‍රිකට් ගැන ලොකු දැනුමක් නෑ, එයා මට තේරෙන විදියට ක්‍රිකට් ගැන කතා කරනව ගෙදර ඉද්දි.

දසුන්ගෙ මම දකින හොදම ගතිගුණයත් නරකම ගතිගුණයත් තමා එයාගෙ හොද වැඩිකම. ඒ ගතිගුණයට මන් කැමති හැබැයි ඒකත් නරකට හිටින වෙලාවල් තියෙනව.

දසුන්ගෙ මෙහෙම පුරුද්දක් තියෙනව, මැච් එකක් දින්නොත් මැච් එක ඉවර උන ගමන්ම වගෙ මට කතා කරනව.

ඒ වෙලාවට ඔහු හරිම සතුටෙන් කතා කරන්නෙ. හැබැයි මැච් එකක් පැරදුනාම හැසිරීම ටිකක් වෙනස්.

ඒ වෙලාවට දසුන් කතා කරනව ටිකක් අඩුයි. මැසේජ් කරන එක තමා කරන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7