Cricket NewsEXCLUSIVEInternational

ඇෆ්ගන් – ශ්‍රි ලංකා දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ටිකට් ඉවරයි.

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ප්‍රේක්ෂක ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන් වෙලා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button