Cricket NewsEXCLUSIVEInternational

ටී එම් ඩිල්ශාන් ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ක්‍රිකට් පිටියේ ඇදහිය නොහැකි දක්ෂතා දක්වයි

ලිමන්සා තිලකරත්න (ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ශාන් ගේ දියණිය) ක්‍රිකට් පිටියේ ඇදහිය නොහැකි දක්ෂතා අඛණ්ඩව ඉදිරිපත් කරයි.
ලිමන්සා සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ දා සිට Premier level ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, ඇය පසුගිය වසරේ ක්‍රිකට් වික්ටෝරියා 2022-23 Vic Country U16 කාන්තා සංචිතයට තේරී පත් වූ අතර මෑතකදී 2023 – 2024 Nationals සඳහා ක්‍රීඩා කිරීමට U16 කණ්ඩායමට නැවත තේරී පත් විය.

ලිමන්සා ගේ ඉහළම දක්ෂතා සති අන්තයේ ඇගයීමට ලක් කෙරුණු අතර අතර එහිදී ඇය MCC Premier තරඟාවලියට පිවිස අතර චාරිත්‍රානුකූල ලෙස හිස් වැසුම (Cap) ලබා ගන්නා ලදී….

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
56
+1
209
+1
68
+1
14
+1
17
+1
18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button