Cricket NewsEXCLUSIVEInternationalLPLPremier League

ඉදිරි වසර 10 ඇතුලත ලංකාව ඉන්න හොඳම පිතිකරුවා පැතුම් නිශ්ශංකයි. – දිනේෂ් චන්දිමාල් කියයි

” ගොඩක් සන්තෝෂයි. මං හිතන්නේ ඉදිරි අවුරුදු 10 ඇතුලේ ලංකාවේ ඉන්න හොඳම පිතිකරුවා පැතුම් කිව්වොත් මං නිවැරදියි. මොකද ඔහු කන්සිස්ටන් අතිනුත් ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඉතිං මං ඔහුට සුභ පතනවා ! ”

– දිනේෂ් චන්දිමාල් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button