Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු බිග්බෑශ් තරඟාවලිය සඳහා නිර්දේශිත නම් අතරට දිනේශ් චන්දිමාල්,දුශාන් හේමන්ත හා තවත් යොවුන් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ! නිර්දේශිත නම් අතරට ශෙහාන් ජයසූරිය ගේ නමද එක්වෙයි !

ඔස්ට්‍රේලියානු බිග්බෑශ් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුලත් නිර්දේශිත ක්‍රීඩකයින්ගේ නම් අතරට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුලත්ව තිබේ.

ඒ අතුරින් ක්‍රීඩකයින් දෙදෙනෙකුම ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයින් වීමද විශේෂත්වයක්.

එම ක්‍රීඩකයින් වනුයේ,

දිනේශ් චන්දිමාල්
දුශාන් හේමන්ත
සචිඳු කොළඹගේ
ලහිරු සමරකෝන්
ශෙහාන් ජයසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button