Cricket NewsEXCLUSIVE

“වනිඳු ඉන්දියා බුකී කාරයන් අවභාවිතා කරනවා… ඒෂියා කප් ගහන්නෙත් නෑ ” – පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ කියන කතාව !

ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ලංකා
ප්‍රිමියර් ලීග් තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

“අද LPL එක කියන්නේ ඉන්දියාවෙන් එලවන බුකි කාරයෝ ටික ගෙනැවිත් මෙහෙ අය ක්‍රිකට් ගස්සනවා. ඇමතිතුමා අනුමැතිය දෙන්නෙ නෑ. ජනාධිපතිතුමා බලෙන් අරන් ගිහිල්ලා ඒකට අනන්‍යතාවයක් හදා ගන්නවා.”

එමෙන්ම් වනිඳු හසරංග ඉන්දීය බුකී කරුවන් අවභාවිතා කරන බවත් ඔහු එහිදී කියා තිබුණි.

“වනිඳු හසරංග මේ රටේ සම්පතක්. වනිදු හසරංග කියන සම්පත උන්ට ඕනි විදිහට අවභාවිත කරනවා. හෙට අනිද්දා ගහයිද බලන්න ඒෂියන් කප්. ගහන්න බෑ. මේ ඔක්කොම සල්ලිත් එක්ක නැටවෙන ආයතනයක් බවට පත් වෙලා.”

යනුවෙන් ඔහු පාර්ලිමේන්තු විවාදයේදී සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button