Cricket NewsEXCLUSIVE

දුශ්මන්ත චමීරගේ ආදේශනය ලෙසින් බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවයි !

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථන එක්දින තරඟාවලිය අතර තුරදී ආබාධයකට ලක්වූ දුශ්මන්ත චමීර වෙනුවට විස්සයි විස්ස තරඟාවලිය සඳහා බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

බිනුරද මේ දක්වා ක්‍රීඩා කල තරගාවලි අතර තුරදී විටින් විට ආබාධයට ලක්වූ අතර අවසන් වරට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් 2022 ලෝක කුසලානය නියෝජනය කලේය.

මේ වන විට 28 වන වියෙහි පසුවන බිනුර තවමත් ක්‍රීඩා කර තිබෙන්නේ ජාත්‍යන්තර තරඟ 16 ක් පමණක් වන අතර ඔහු ජාත්‍යන්තර වරම් දිනගත්තේ 2015 වසරේදී වීමද විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7