Cricket NewsEXCLUSIVE

හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් කණ්ඩායමට ! ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත්ගෙන් තවත් වාර්ථාවක් !

2023 වසරේ ජගත් ටෙස්ට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින් ICC ය එම වසරේ ටෙස්ට් කණ්ඩායම නම් කර තිබුණා.

තුන්වන වරටත් ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාව හිමිවූයේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නටයි.

විශේෂත්වය වන්නේ කුමාර් සංගක්කාරට පසුව ලෝක ටෙස්ට් කණ්ඩායම වැඩිම වාරගණනකදී නියෝජනය කල ශ්‍රී ලංකා පිතිකරුවා වීමටත් දිමුත් කරුණාරත්නට හැකියාව ලැබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button