Cricket NewsEXCLUSIVE

“එංගලන්තය ඉන්දියාවෙදි BAZZBALL සෙල්ලම් කරොත් තරඟය දින එකහමාරකින් නැත්තම් දෙකකින් ඉවර වෙයි “- මොහොමඩ් සිරාජ්

ඉන්දීය කාන්ඩායම වෙනුවෙන් තරඟ ආකෘති තුනෙහිම වර්ණ දිනාගත් පන්දු යවන්නෙකු වන මොහොමඩ් සිරාජ් ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එංගලන්තයේ නව ආරයේ ටෙස්ට් තරඟ රටාව වන BAZZBALL ඉන්දියාව තුල සාර්ථක නොවන බවයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මාධ්‍ය වෙත පැවසූයේ එංගලන්තය ඉන්දියාවේදී BAZZBALL ක්‍රීඩා කලහොත් තරඟය දින දෙකකින් හෝ එකහමාරකින් නිමාවනු ඇත කියායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
22
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button