Cricket NewsEXCLUSIVE

පාදයේ ආබාධයක් හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය අහිමි වෙයි !

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හට හෙට පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය අහිමිවනු ඇති බව සඳහන්.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි තැන පසුවන දිමුත් හට හෙට තරඟය මඟ හැරුණුයේ පාදයේ ආබාධයක් හේතුවෙන් බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට තරඟයට දනංජය ද සිල්වා යලිත් කැඳවීම් ලැබීමට නියමිත අතර ඔහු පැතුම් නිස්සංක සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button