Cricket NewsEXCLUSIVE

අධික වර්ෂාව හේතුවෙන් ආසියානු කුසලාන තරඟ සැකැස්ම වෙනස් වෙයි ! සුපිරි හතර දෙනාගේ වටයේ තරඟ හම්බන්තොටට !

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ආසියානු කුසලානයේ තරඟ කිහිපයකටම වැඩි බාධා එල්ලවූ අතර සුපිරි හතරදෙනාගේ වටයේ තරඟ සියල්ල වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කිරීමට ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග වලට අනුව තරඟාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ තරඟ එසේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button