Cricket NewsEXCLUSIVE

ශූරථා ගණනාවක කොටස් කරුවෙකු වූ PAUL NIXON දඹුල්ල තන්ඩර්ස් කන්ඩායම ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් එක් කරගනී !

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේදී නව හිමිකාරීත්වයක් යටතේ තරඟ වදින ගිය වර අනුශූරයින් වූ දඹුල්ල කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු එක් කරගෙන තිබේ.

විවිධ වකවානු තුල නම් දැරූ කණ්ඩායම් රැසකට තම දායකත්වය ලබා දුන් එංගලන්ත ජාතික PAUL NIXON එසේ ඔවුන් තම ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් බඳවාගෙන තිබේ.

තමන් ප්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ කාල සීමාව තුල ඔහු 2013 හා 2016 දී Caribbean Premier ලීගය ( CPL ) ජයග්‍රහණය කළ Jamaica Tallawahs කණ්ඩායමේත් 2023 US Masters T10 ලීගය ජයග්‍රහණය කළ Texas Chargers කණ්ඩායමේත් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button