Cricket GossipCricket NewsEXCLUSIVE

පීඩාවට පත්ව සිටින පවුල් සඳහා හදිසි සහන සැලසීමට ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර ක්‍රියාන්විතය සමග දුෂ්මන්ත චමීර එක් වෙයි.!

පීඩාවට පත්ව සිටින පවුල් සඳහා හදිසි සහන සැලසීමට ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර ක්‍රියාන්විතය සදහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රිඩක දුෂ්මන්ත චමීර අද එක් ව සිටියා.

මනුදම් මෙහෙවර හරහා මේ වන විට රු. මිලියන 250 කට අධික හදිසි සහන දිවයින පුරා පීඩාවට පත්ව සිටින පවුල් 100,000 කට අධික සංඛ්‍යාවකට බෙදා තිබෙනවා.

ඒ සඳහා ඔබටත් දායක වය හැකි අතර ඒ සඳහා පහත Link එක.හරහා පිවිසෙන්න

>> https://dlg.lk/donate_s

දුෂ්මන්ත චමීර එක් වූ අවස්ථාව දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button