Cricket NewsEXCLUSIVEInternational

“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” – ශ්‍රි ලංකා පුහුණුකරු සිල්වර්වුඩ් කියයි.

“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්”

“අපි ආවේ හොඳ තරගයක් දෙන්න. මම ඒ දේම නැවතත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කණ්ඩායම් දෙකත් ඒ දේම බලාපොරොත්තුවෙන් ඉන්නේ” යයි ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා චිතගොන් නුවරදී ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button