Cricket NewsEXCLUSIVEPremier LeagueWPL

අවුරුදු 16ක කුසලාන ඉඩෝරය නිමා කරමින් RCB පවුලට පලමු කුසලානය දිනා දීමට මන්දනා ප්‍රමුක RCB Womens කණ්ඩායම සමත් වේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කාන්තා ප්‍රිමියර් ලීග් 2024 ශූරතාව දිනා ගත්තේ ඉරිදා එනම් මාර්තු 18 වැනිදා පැවති අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් අත්කර ගනිමිනි. මෙය WPL සහ Indian Premier League (IPL) යන දෙකෙහිම RCB ගේ පළමු T20 ශූරතාවයි.

May be an image of 2 people and text

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button