Cricket NewsEXCLUSIVEInternational

2019 ලෝක කුසලානය කරා එංගලන්තය මෙහෙය වූ නායක Eoin Morgan සිය අසාර්ථක දස්කම් හේතුවෙන් සමු ගැනීමට සැරසෙයි.!

2015 වසර වන විට අවිනිශ්චිතව සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉන් වසර 4කට පසුව 2019 ලෝක ශුරයන් ලෙස කිරුළු පැළඳවීමට සමත් වූ එංගලන්ත නායක Eoin Morgan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට සුදානම් වන බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් එංගලන්තයට කුළුදුල් ලෝක කුසලානයක පහස ලබා දුන් විශිෂ්ඨ නායකයෙක් වෙන Eoin Morgan මේ සතිය තුලදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දීමටයි තීරණය කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7