Cricket NewsEXCLUSIVE

“මම ටීම් එකේ කාටවත් අසාදාරණයක් කරලා නැති නිසා හැමෝම මට ආදරෙයි. මගේ අධිෂ්ඨානය තමයි අංක එකේ පිතිකරුවා වෙන එක.”- කුසල් මෙන්ඩිස් තම අධිෂ්ඨානය ගැන කියන කතාව !

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් තමන්ගේ අධිෂ්ඨානය අංක එකේ පිතිකරුවා වීම බව යලිත් වතාවක් මාධ්‍ය වෙත කියා සිටියේ මෙවැන්නක්.

“මම හැමෝම එක්ක හිනාවෙලා කතා කරලා ඉන්න කෙනෙක්. ඒත් කියන්න ඕනෙ දේ මූනටම කියනවා. මම ටීම් එකේ කාටවත් අසාදාරණයක් කරලා නැති නිසා හැමෝම මට ආදරෙයි. මගේ අධිෂ්ඨානය තමයි අංක එකේ පිතිකරුවා වෙන එක. මම හිතනවා කවදහරි මට ඒ තැනට එන්න පුලුවන් වේවි කියලා.”

යනුවෙන් මෙන්ඩිස් එහිදී සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button