Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුනු 2000 රැස් කල පිතිකරු බවට පැතුම් නිස්ශංක පත්වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 2000 කඩයිමට වේගයෙන්ම ලගා වූ පිතිකරු බවට පත් වෙන්න පැතුම් නිස්සංක සමත් වුනා. මේ සදහා පැතුම්ට වැය වුනේ ඉනිම් 52යි.

මේ වාර්තාව මීට කලින් තිබ්බේ උපුල් තරංගට,ඒ ඉනිම් 63කින්…ඒ කියන්නේ උපුල්ට වඩා ඉනිම් 11කට කලින් පැතුම් මේ කඩයිමට ලගා වෙනවා.

ලංකාවේ කාටවත් බැරි වුනු එක්දින ද්විත්ව ශතකයක් ගැහුව එකම එකා පැතුමා…දැන් ලංකාවේ අනිත් සේරටම කලියෙන් ඉනිම් 11කට කලින්ම පැතුම් එක්දින ලකුණු 2000 කඩයිමට ලගා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button