Cricket GossipEXCLUSIVE

ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිට එරෙහිව සමාගමක් විසින් එරට අධිකරණයක නඩුවක් ගොණු කරයි

FIR registered against Indian former skipper MS Dhoni

හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි චෙක්පත් බවුන්ස් නඩුවක නම් කර ඇති අතර, හිටපු ඉන්දීය නායකයා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව FIR ගොණු කර ඇත.

නවතම වාර්තා වලට අනුව, SK එන්ටර්ප්‍රයිසස් නම් සමාගමක් Begusarai හි CJM අධිකරණයේ FIR ගොනු කර ඇති අතර, ඔවුන්ට ‘New Global Produce India Limited’ වෙතින් ලැබුණු INR ලක්ෂ 30 ක් වටිනා චෙක්පතක් ගිණුමේ මුදල් නොමැති වීම නිසා අගරු වී ඇත (bounce වීම).

FIR filed against MS Dhoni in Bihar's Begusarai, know why | Cricket News | Zee News

මෙම සමාගම් දෙක තුල පොහොර ගණුදෙනුවක් වී ඇති නමුත් එම ගණුදෙනු හරි ආකාරව සිදු නොවු නිසා මුදල් ආපසු චෙක් පතක් මගින් දී තිබේ. එම චෙක් පත ගිණුමේ මුදල් නොමැති වීම නිසා බවුන්ස් වීමකට ලක් කී තිබෙ.

FIR on Mahendra Singh Dhoni, next hearing in CJM court on June 28

එම නිශ්පාදනය එම්එස් දෝනි විසින් ප්‍රවර්ධනය කර ඇති අතර, ඒ අනුව, පැමිණිලිකරු විසින් ඔහුගේ නමද (එම්එස් දෝනිගෙ) FIR සදහා ඇතුළත් කර ඇත. සඳුදා නඩුව විභාගයට ගැනීමෙන් පසු එම අධිකරණය නඩුව අධිකරණ මහේස්ත්‍රාත් අජේ කුමාර් මිශ්‍රා වෙත යවන ලද අතර එහිදී නඩුවට අදාළ මීළඟ නඩු විභාගය ජුනි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7