Cricket NewsEXCLUSIVEInternational

ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තව දුරටත් ඉදිරියට පැමිණේ – අසිත ප්‍රනාන්දු ස්ථාන 44කින් ඉදිරියට පැමිණේ.

Photo) Asitha Fernando dazzles in Sri Lanka's series-clinching triumph | Guerilla Cricket

ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හයවන ස්ථානයේ රැඳී සිටියි.

දිමුත් ශ්‍රේණිගත කිරීම් 772 ක් ලබා සිටී.

ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා.

Angelo Mathews accepts Test bowling days are over | Cricket News - Times of India

මැතිව්ස් මේ අනුව ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. ඔහුට ශ්‍රේණිගත කිරීම් ලකුණු 679ක් ඇත.

මැතිව්ස් අවසන් වරට ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 21 වැනි ස්ථානයේ පසුවිය.

ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් පසුබෑමට ලක්ව තිබෙනවා.

ඔහු මේ වන විට ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානයේ පසුවෙයි.

Bangladesh vs Sri Lanka: Asitha Fernando stars as SL clinch series 1-0 - Firstcricket News, Firstpost

කසුන් රාජිත ශ්‍රේණිගත කිරීම් 474ක් ලබා ගනිමින් ස්ථාන 17ක් ඉදිරියට පැමිණ 44 වැනි ස්ථානයට පත්ව ඇත.

ලහිරු කුමාර ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ පසුවෙයි.

අසිත ප්‍රනාන්දු ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 44ක් ඉදිරියට පැමිණ 52 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් 415ක් ලබාගෙන ඇත.

Asitha Fernando profile and biography, stats, records, averages, photos and videos

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි රමේෂ් මෙන්ඩිස් 55 වැනි ස්ථානය දක්වා පසු බැස තිබූ අතර ප්‍රවීන් ජයවික්‍රම 60 වැනි ස්ථානය දක්වා පසු බැස තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7