Cricket NewsEXCLUSIVE

දඹුල්ලේදී ආරම්භ වීමට නියමිත සිව්දින හා එක්දින තරඟාවලිය සඳහා කොදෙව් යොවුන් කණ්ඩායම වසර 19කට පසු මෙරටට.- පළමු තරඟය 27 වැනිදා..!

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සමඟින් මෙරටදී ආරම්භ වීමට තරඟාවලිය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායම අද පෙරවරුවේ මෙරටට පැමිණියහ.

තරඟාවලිය ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා සිව්දින තරඟ දෙකක් හා එක්දින තරඟ තුනක් අන්තර්ගතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button