Cricket NewsEXCLUSIVE

පසුගිය තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු හසරංග,දිනේෂ් චන්දිමාල් හා මතීශ පතිරණ ILT20 දෙවැනි අධියර සඳහා DESERT VIPERS කණ්ඩායම රඳවා ගනී..!

ILT20 දෙවැනි අධියර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු වන වනිඳු හසරංග,මතීශ පතිරණ හා දිනේශ් චන්දිමාල් තවදුරටත් රඳවා ගන්නට Desert Vipers කණ්ඩායම තීරණය කර තිබේ.

ඉකුත් තරඟාවලියේදීද තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාද වූයේ වනිඳු හසරංගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button