Cricket GossipCricket NewsEXCLUSIVE

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයකුට දිවියකුගෙ ප්‍රහාරයක් !

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ගයි විටල් සිම්බාබ්වේ හි හියුමනි හි ඔහුට අයත් සංරක්ෂණාගාරයක තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී දිවියෙකුගේ ප්‍රහාරයකින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇත.
ඔහුගේ බල්ලා චිකාරා දිවියාගෙන් ඔහුව ආරක්ෂා කළ නමුත් දෙදෙනාම තුවාල වී තිබේ.

May be an image of 5 people and rhinoceros

May be an image of 1 person, smiling and hospital

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button