Cricket NewsEXCLUSIVEIPLPremier League

ලසිත් මාලිංගගේ IPL වාර්තාවක් සමකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් සමත් විය.

IPL 2022: Rajasthan Royals appoint Lasith Malinga as fast bowling coach | Cricket - Hindustan Times

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් ශ්‍රී ලංකා හිටපු නායක ලසිත් මාලිංග සහ තවත් දෙදෙනෙකු විසින් පිහිටුවා තිබූ IPL වාර්තාව සම කිරීමට සමත් විය.

ඉනිමේ පළමු පන්දුවෙන්ම වැඩිම වාර ගණනක් කඩුලු දවාගත් IPL වාර්තාව සම කිරීමට උමේෂ් සමත් විය.

දිල්ලි ඉනිමේ පළමු පන්දුවෙන්ම ප්‍රිත්වි ෂෝගේ කඩුල්ල දවා ගැනීමට උමේෂ් ඊයේ සමත් වූ අතර, ඔහු IPL තරගවල ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් තෙවැනි අවස්ථාව මෙය විය.

මීට පෙර IPL තරඟ වලදී ඉනිමක පළමු පන්දුවෙන්ම තුන් වතාවක් කඩුලු ලබා ගත් පන්දු යවන්නන් තිදෙනෙක් සිටිනවා.

පන්දු යවන්නන් වන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දියාවේ අශෝක් දින්ඩා සහ ප්‍රවීන් කුමාර්.

IPL හි වැඩිම පළමු පන්දු (ඉනිමක) කඩුලු: 3

ලසිත් මාලිංග 3
අශෝක් දින්ඩා 3
ප්‍රවීන් කුමාර 3
Umesh Yadav* 3

DC ඉනිමේ පළමු පන්දුවේ Umesh Yadav විසින් ලබාගත් කඩුල්ල ඇතුළත් තරගයේ විශේෂ අවස්ථා පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button