Cricket NewsEXCLUSIVE

කැනඩා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ, තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක්.!

Global T20 Canada 2023 තරගාවලියේ වීරයාට ඇමෙරිකාවෙන් අක්කර භාගයක ඉඩමක් !

ඉකුත් ඉරිදා Montreal Tigers කණ්ඩායම Global T20 Canada තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට සමත් විය.එහිදී තරඟාවලියේ වීරයා ලෙසින් Sherfane Rutherford සම්මාන දිනාගත්තේය.

කාගෙත් කතා බහට ලක්වූ කරුණ වූයේ තරඟාවලියේ වීරයාට ලැබුණු සුවිශේෂී ත්‍යාගය පිළිබඳවයි.එහිදී ඔහුට හිමිවූ ත්‍යාගය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පර්චස් 80 ක එනම් අක්කර බාගයක ඉඩමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button