Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් හදන්න කැමති, ක්‍රිකට් දන්න, උපදෙස් දෙන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කදිම අවස්ථාවක්.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, පන්දු යැවීම, පිතිකරණ, පන්දු රැකීම යන පුරප්පාඩු සහ තවත් තනතුරු කිහිපයක් සදහා අයදුම් පත් කැදවා තිබෙනවා.

ඒ සදහා සුදුසුකම් සැපිරූ සියළු දෙනාට පහත යොමුව ඔස්සේ ඒ සදහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

GOVERNMENT JOB VACANCIES

Sri Lanka Cricket (SLC)

01. Head Coach
02. Batting Coach
03. Bowling Coach
04. Fielding Coach
05. Assistant Coach for the Emerging Squad
06. Manager
07. Head of Performance Analytics (Brain Centre)

• Closing Date: 2021.12.14

Full Details: https://www.jobsinfo.lk/2021/12/03-slc-vacancies.html

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button