Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය සැමරූ ඉන්දීය සිසුන් කණ්ඩායමක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනී !

ඉකුත් දා ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ දැවැන්ත රාවයක් නංවමින්.

කෙසේ නමුත් කාශ්මීරයේදී සිසුන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන පරිදි එසේ එම සිසුන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියානුවන්ගේ ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීම හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button