Cricket NewsEXCLUSIVEInternational

තෙවෙනි විස්සයි විස්ස තරගයේදි Glenn Maxwell ඉන්දියාව අඩවයි.

තෙවැනි T20 තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව විශ්මයජනක ලකුණු හඹායාමක් සිදු කල අතර එහිදි Glenn Maxwell තම සිව් වන විස්සයි විස්ස ශතකය ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මීට අමතරව ඉන්දීය කණ්ඩායමේ රුතුරාජ් ගයික්වාඩ් සිය පළමු ජාත්‍යන්තර ශතකය පන්දු 52කින් වාර්තා කල අතර ඉරිදා තිරුවානන්තපුරම්හිදී ලකුණු 44 කින් සහ බ්‍රහස්පතින්දා විශාකාපට්නම්හිදී කඩුලු 2 කින් ජයග්‍රහණය කිරීමෙන් සත්කාරක කණ්ඩායම තරග පහකින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටී .

Glenn Maxwell upped the ante in the big chase, India vs Australia, 3rd T20I, Guwahati, November 28, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
22
+1
3
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button