Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය අනුව තිරය පසුපස යම්කිසි වැඩපිළිවෙලක් දැනටමත් සකස්වෙලා කියලා පේනවා.අවසන් මහා තරඟයට පැමිණි කණ්ඩායමක් මේ ආකාරයෙන් ක්‍රීඩා කිරීම ගැන ප්‍රශ්න මතුවෙනවා” – අවසන් මහා තරඟය ගැන වසීම් අක්‍රම් ගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

ඊයේ ඉන්දීය කණ්ඩායම හමුවේ ආසියනු කුසලාන අවසන් මහා තරඟයේදී ලකුණු 50 කට සියලු දෙනා දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙවර ආසියානු කුසලානයේ විස්තර විචාරක මඩුල්ලේ කොටස්කරුවෙකු වූ වසීම් අක්‍රම් සිදු කර තිබේ.

ඒ ස්ටාර් ස්පෝට්ස් වෙත අදහස් දක්වමිනුයි අක්‍රම් මේ බව කියා තිබුණේ.

“අද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය අනුව තිරය පිටුපස යම් කිසි වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පෙනේ, අවසන් මහා තරගයට පැමිණි කණ්ඩායමක් මේ ආකාරයෙන් ක්‍රීඩා කරනවා දැකීම සඳහා ප්‍රශ්න කිහිපයක් මතු වන නමුත් සමහර විට අපි නිහඬව සිටිය යුතු අතර ICC ය ජා BCCI ය කලබල නොවී සිටිය යුතුය.”

යනුවෙන් අක්‍රම් එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
10
+1
6
+1
63
+1
16
+1
9
+1
29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button