Cricket NewsEXCLUSIVELPL

2023 LPL තරඟාවලිය සඳහා හසන් අලී Dambulla Aura කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය මේ සති අන්තයේදී ආරම්භ වීමට නියමිතයි.මෙවර කණ්ඩායම් කිහිපයක්ම තම කණ්ඩායම් සඳහා පකිස්ථානු ක්‍රීඩකයින් වැඩි වශයෙන් ආයෝජනය කරද්දී එහි නවතම කොටස් කරුවා වන්නට පකිස්ථානු වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී සමත්ව තිබේ.

මෙවර LPL තරඟාවලිය සඳහා හසන් අලී Dambulla Aura කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button