Cricket NewsEXCLUSIVEInternational

එක් කොන්දේසියක්ද සමගින් ගෞතම් ගාම්භීර් ඉන්දියාවෙ ප්‍රධාන පුහුණුකරු වීමට නියමිතයි.

KKR උපදේශක ගෞතම් ගාම්භීර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් වෙනුවට පත් කිරීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වේ. එහෙත්, ඔහුට එක් විශාල කොන්දේසියක් තිබේ.

Dainik Jagaran හි වාර්තාවකට අනුව , ගාම්භීර් ද ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට උනන්දු වන නමුත් ඔහුට’තේරීම් සහතිකයක්’ ලබා දෙන්නේ නම් පමණක් ඔහු එම තනතුර බාර ගන්නා බවට ඔහු දන්නවා ඇති බවයු වාර්තා වන්නෙ.

එනම් ඔහු එම තනතුර සඳහා අයදුම්කරුවෙකු වීමට කැමති නැති අතර ඔහුව ඩ්‍රාවිඩ්ගේ ආදේශකයා ලෙස නිශ්චිතවම BCCI විසින් තෝරා ගන්නවා නම් පමනක් ඔහු එම තනතුර භාර ගැනීමට කැමති බව දන්වා ඇති බවයි වාර්තා වන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button