Cricket NewsEXCLUSIVE

හිරු සැරසෙන අලුත්ම ක්‍රිකට් පිම්ම – Hiru Premier League (HPL)

ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් සන්නාමය වන හිරු මාධ්‍ය ජාලය තවත් නවමු ක්‍රියාදාමයකට සැරසෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිඩාව ලෙසින් සැලකෙන ක්‍රිකට් ක්‍රිඩාවට ඉතා නැවුම් මුහුණුවරකින් ප්‍රවේශ වීමට හිරු සූදානමින් සිටින අතර Hiru Premier League (HPL) ලෙසින් නවතම ප්‍රිමියර් ලීග් තරඟාවලියක් පැවැත්වීමට ඔවුන් සැළසුම් කර තිබෙන බව අභ්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

මෙම තරඟාවලිය පිළිබඳ ඉදිරි විස්තර තවමත් මාධ්‍යට ලබා දී නොමැති අතර හිරු මාධ්‍ය ජාලයේ නවතම ක්‍රිකට් ප්‍රවේශය HPL තරඟාවලිය පිළිබඳ වැඩි විස්තර ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

මෙම තරඟාවලියේ නිළ ලාංජනය (Logo) මේ වන විට අප වෙත ලැබී තිබෙන අතර එය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button