Cricket NewsEXCLUSIVE

ජාත්‍යන්තර විස්සයි විස්ස හොඳම පන්දු යැවීම Rohmalia ගේ නමට ! ලකුණු 0 ට කඩුලු 7 ක් !

ඉන්දුනීසියාවත් මොංගෝලියාවත් අතර පැවැති ජගත් විස්සයි විස්ස තරඟයක් අතර තුර සුපිරි දස්කම් දක්වන්නට ඉන්දුනීසියානු යොවුන් ක්‍රීඩිකා Rohmalia Rohmalia සමත්ව තිබේ.

ඇය එදා මෙදා තුර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලද හොඳම පන්දුයැවීම තම නම ඉදිරියේ සටහන් කරගත්තේ ලකුණු 0 කට කඩුලු 7 ක් බිඳ දමමින්.

එය වාර්ථා පොත් අලුත් කලේ පිරිමි හෝ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button