Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ඉතිහාසගත වෙයි

Harshitha Samarawickrama wheels past a cautious Kate Cross in celebration, England vs Sri Lanka, 3rd women's T20I, Derby, September 6, 2023

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඕනෑම ආකාරයක තරගමාලාවක පළමු ජයග්‍රහණය තහවුරු කර ගත් අතර, 3 වැනි විස්සයි20 තරගය කඩුලු 7කින් ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Harshitha Samarawickrama and Hasini Perera saw Sri Lanka through to the win, England vs Sri Lanka, 3rd women's T20I, Derby, September 6, 2023

2010 වසරේ නවසීලන්තය හමුවේ 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු එංගලන්තය ඔස්ට්‍රේලියාව හැර වෙනත් කණ්ඩායමක් හමුවේ ද්විපාර්ශ්වික T20I තරඟාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button