Cricket NewsEXCLUSIVEInternational

කැනඩා පන්දු යවන්නන් නරඹන්නන් කරමින් ඇමරිකාව සිය ලෝක කුසලාන ගමන ජයග්‍රහණයකින් අරඹයි.

කාසියේ වාසිය දිනා ඇමරිකා එක්සත් ජනපදය කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කල අතර කැනඩාව ඇමරිකානු පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 195ක් ලබා ගත්තේ කඩුළු 5ක් පමණක් ලබා දෙමිනි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇමරිකාවෙ නායක Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 94*ක් ලබා ගත් අතර, Andries Gous ගේ විශිෂ්ඨ ලකුණු 65ක ආධාරයෙන් 2024 ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 කැනඩාවට එරෙහිව පැවති ආරම්භක තරඟයේදී USA කඩුලු 7ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button