Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

පිටියේදී මම ඔහු වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා, ඔහු එවැනි නායකයෙක් – රවී අශ්වින්, රෝහිත් ශර්මා ගැන කියු කතාව

අශ්වින් පසුගියදා අවසන් වු එංගලන්ත ඉන්දියා ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් අතරමගදී ඉවත් වූ අතර ඔහුගේ අසනීප මවට ප්‍රතිකාර කිරීම සඳහා දිනකට පසුව නැවතත් කණ්ඩායමට එක්විය.

එහිදි ඔහුගෙ මවගෙ අසනීප තත්වය හමුවේ ඔහු මානසිකව කඩා ඇති වේලාවක ඔහු වෙනුවෙන් රෝහිත් කලකී දෑ ගැන අශ්වින් පසුව මාධ්‍යට කියා තිබුනා, තවද අශ්වින් මෙලෙස කියා සිටියා,

“රෝහිත් විශේෂ පුද්ගලයෙකි, විශිෂ්ට නායකයෙකි, රන් හදවතක් ඔහුට තියෙනවා. මම එය මුලින්ම දැක්කා. පිටියේදී මම ඔහු වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා, ඔහු එවැනි නායකයෙක්. ඔහු IPL තරඟ පහක් ඇතුළුව මෙතරම් ශූරතා දිනාගෙන ඇත්තේ මෙම ගුණාංග නිසා ය. රෝහිත් ඔහුගේ වෘත්තීය ජීවිතයේදී මීටත් වඩා ජයග්‍රහණ ලබන්න කියලා මම දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා” අශ්වින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button