Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/u302119110/domains/sixcricket.com/public_html/wp-includes/functions.php on line 6031
පකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට නුවන් තුශාර සමත් වෙයි.! » Six Cricket
Cricket NewsEXCLUSIVEPSL

පකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට නුවන් තුශාර සමත් වෙයි.!

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මෙවර තරගාවලිය නියෝජනය කරන අතර අද Multan Sultans කණ්ඩායම සහ Quetta Gladiators කණ්ඩායම් අතර පැවැති තරඟයේදී Qetta Gladiators කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර PSL වරම් හිමිකරගනු ලැබුවා.

තරඟයේ විශේෂතම සිදුවීම වූයේ PSL තරඟ වරම් අද හිමි කරගත් නුවන් තුශාර තරගාවලියේ ඔහු යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීමයි.

තුෂාර හමුවේ Shan Masood ලකුණු 3කට දැවී ගියා.

නුවන් තුශාර එම කඩුල්ල ලබා ගත් ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button