Cricket NewsEXCLUSIVEInternational

ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අද අවසන් වෙයි ද ?

2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ 11 වන තරඟය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව (AUS vs IND) අතර සඳුදා(අද) St Lucia හි Gros Islet හි Daren Sammy ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගයේදී ඔවුන් ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 21කින් පරාජයට පත් විය. ඉන්දියාව හමුවේ පරාජය වූවොත් ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන ගමන බොහෝ දුරට අවසන් වනු ඇති අතර ජයග්‍රහණය කලහොත් ඔවුන්ගේ බලාපොරොත්තු සජීවීව තබා ගනී.

තවද මෙම තරගයට වර්ශාවෙන් බාධාවක් එල්ල වීමෙ ප්‍රවණතාවකයක්ද ඇති බව ජාත්‍යන්තර කාලගුණ වාර්තා සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button