Cricket NewsEXCLUSIVEInternational

වසර 36කට පසු නවසීලන්තය ඉන්දියාවේදි ටෙස්ට් තරගයක් ජයගනී.

ඉන්දියාව හා නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට නවසීලන්තය අද සමත් උනා. ජයග්‍රහනය සදහා ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය කඩුලු දෙකක් පමණක් පමණක් දැවී ජයග්‍රාහී කඩ‍යිම පසු කිරීමට සමත් උනා. ඉන්දියාව වෙනුවෙන් බුමිරා කඩුලු දෙකක් දවා ගත් අතර තරගයේ වීරයා ඉන්දියානු සම්භවයක් ඇති රචින් රවින්ද්‍රට හිමි උනා. නවසීලන්ත අවසන් වරට ඉන්දියාවේදි ටෙස්ට් තරගයක් ජ්‍රයග්‍රහණය කර ඇත්තෙ වර්ශ 1988දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button