Cricket NewsEXCLUSIVEInternational

අන්තර්ජාතික එක්දින තරඟ වලදී එක් වර්ෂයක වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 80 ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම ලෙස ශ්‍රි ලංකාව වාර්තා අතරට එක්වේ.

අන්තර්ජාතික එක්දින තරඟ වලදී එක් වර්ෂයක වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 80 ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම ලෙස ශ්‍රි ලංකාව වාර්තා අතරට එක් වීමට ඊයේ සිදු වූවා.

අවස්ථා 4 = ශ්‍රී ලංකාව ( 2023 )
අවස්ථා 2 = සිම්බාබ්වේ ( 2018 )
අවස්ථා 2 = බංග්ලාදේශය ( 2014 )
අවස්ථා 2 = බංග්ලාදේශය ( 2011 )
අවස්ථා 2 = බංග්ලාදේශය ( 2002 )
අවස්ථා 2 = පාකිස්තානය ( 1993 )

Angelo Mathews was knocked over by Mohammed Shami, India vs Sri Lanka, Men's ODI World Cup, Mumbai, November 2, 2023

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button