Cricket NewsEXCLUSIVE

“පීඩනය වැඩි වෙලාවෙදි තමයි අපේ කණ්ඩායම හොඳටම කරලා තියෙන්නේ…ක්‍රීඩකයො ආබාධයට ලක්වෙන එක නවත්තන්න අමාරුයි ” ශ්‍රී ලංකා නායක දසුන් ශානක !

අද පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර ආසියානු කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම පිළිබඳව ඔහු කියා සිටියේ මෙවැන්නක්..

“පීඩනය වැඩි වෙලාවෙදි තමයි අපේ කණ්ඩායම හොඳටම කරලා තියෙන්නේ…ක්‍රීඩකයො ආබාධයට ලක්වෙන එක නවත්තන්න අමාරුයි.ඒක අවාසනාවකට අපේ කණ්ඩායමට දිගින් දිගටම උන දෙයක්.මම කියන්නෑ මහන්සි වෙන එකේ වත් පුහුණුවීම් වලවත් වැරැද්දක් තියනවා කියලා.”

යනුවෙන් එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button