Cricket NewsEXCLUSIVE

චාමික කරුණාරත්න ,අවිශ්ක ප්‍රනාන්දු ,අශේන් බණ්ඩාර හා මතීශ පතිරණ ට යොවුන් ආසියානු කුසලානය සඳහා කැඳවීම් !

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බව සඳහන්.

එලෙස චාමික කරුණාරත්න, චාමික කරුණාරත්න ,අවිශ්ක ප්‍රනාන්දු ,අශේන් බණ්ඩාර හා මතීශ පතිරණ එලෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

යොවුන් ආසියානු කුසලානය මෙරටදී ජූලි මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
2
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button