Cricket NewsEXCLUSIVEIPLPremier League
IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන් අතට තෙවැනි තැන බුමිරාට – පලමු තැන තවමත් ලසිත් මාලිංගට
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2022/09/bum.jpg?fit=1200%2C675&ssl=1)
IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන්
✅ ලසිත් මාලිංග – තරග 105
✅ යුස්වේන්දර් චාහල් – තරග 118
✅ ජස්ප්රිට් බුම්රා – තරග 124***
✅ ඩ්වෙයින් බ්රාවෝ – තරග 137
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1