Cricket NewsEXCLUSIVE

IPL පිටියේ වැඩිම බිංදු ගණනේ වාර්ථාව රෝහිත් ශර්මා සම කරයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු වන රෝහිත් ශර්මා ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 0 කට දැවී ගියා.

ඒ ඔහු අයිපීඑල් පිටියේ 17 වරට ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවද වනවා.

ඒත් සමඟින් ඔහු වැඩිම වරක් අයිපීල් පිටියේ ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් අතර සමතැන ගන්නට සමත් වුණා.

ඒ දිනේශ් කාර්තික් හා සමවෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button