Cricket NewsEXCLUSIVE
IPL පිටියේ වැඩිම බිංදු ගණනේ වාර්ථාව රෝහිත් ශර්මා සම කරයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු වන රෝහිත් ශර්මා ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 0 කට දැවී ගියා.
ඒ ඔහු අයිපීඑල් පිටියේ 17 වරට ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවද වනවා.
ඒත් සමඟින් ඔහු වැඩිම වරක් අයිපීල් පිටියේ ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් අතර සමතැන ගන්නට සමත් වුණා.
ඒ දිනේශ් කාර්තික් හා සමවෙමින්.
