Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය සමගින් එකතු වෙයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය සමගින් එකතු වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

කෙසෙ වෙතත් මහේල ජයවර්ධන පුහුණු තරග පැවැත් වූ කාලයේදි කන්ඩායම සමග එක් වී සිටියේ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button