Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතුව ඉසුරු උදාන කියයි

සංගා අයියලා මහේල අයියලා ගහන කාලේ මේ රටේ පළමු පෙල සුපිරි ක්‍රීඩකයො ටිකක් හිටියා. එයාලාට නැෂනල් ගහන්න බැරි වුණේ සංගා අයියලා ඉඳපු නිසයි. හැබැයි මෙයාලා දක්ෂ, ජෙෂ්ඨ ක්‍රීඩකයො !

එක පාරම ශ්‍රී ලංකා A ටීම් එකට ආපු කෝච් කෙනෙක් තවත් ඔයාලාව බලන්නේ නෑ කියලා මේ ප්ලේයර්ට්ලට මූනටම කිව්වා. මෙයාලා හිටියේ දවසක නැෂනල් ගහන්න. එහෙම කියපු ගමන් මෙයාලා රට දාලා ගියා.

පළමු පෙල සීනීයලා ටික නැතිවුනු ගමන් ෆර්ස්ට් ක්ලාස් ක්‍රිකට් එක ස්කූල් ලෙවෙල් එකට වැටුණා. ඒ ගැප් එක තමයි ඔය තාම තියෙන්නේ !!

ඉසුරු උදාන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
2
+1
2
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button